ඉන්දියාවේ හෙලිකොපටරයක් කඩා වැටීමෙන් නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙමෙ හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබියදීයි.
අනතුරින් යානයේ ගමන් ගත් සියළුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තාක්ෂණික දෝශ සහ කාලගුණික තත්ත්වයන් අනතුරට බලපා ඇති බවයි පැවසෙන්නේ.