gossiplanka alexa බිලියන 2.5ක් වටිනා ජීප් රථ 750ක් ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බිලියන 2.5ක් වටිනා ජීප් රථ 750ක් ලංකාවට

ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාවට සපයන සේවාවන් කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා. 

මෙම ජීප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අගෝස්තු මස අවසානයට පෙර ජීප් රථ 250ක් ද සැප්තැම්බර් මස අවසානයට පෙර ජීප් රථ 250ක් ද 2023 වසරේ මාර්තු අවසානයට පෙර ජීප් රථ 250ක් ද වශයෙන් මෙම ජීප් රථ ලබා දෙනු ඇති. මේවායෙහි මුළු වටිනාකම බිලියන 2.5ක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu