gossiplanka alexa පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා අස්වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා අස්වෙයි ?

පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කල විශ්වසභංගය සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබෙනවා. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මේ වන විට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මූලිකත්වය දරන විශේෂ කැබිනට් රැස්වීමක් ද පැවැත්වෙනවා. පකිස්ථාන ප්‍රධාන විපක්ෂය වන මුස්ලිම් ලීගය ප්‍රමුඛව අනෙක් දේශපාලන පක්ෂ මෙම විශ්වසභංගය ගෙන ආවේ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රට බරපතල වශයෙන් අගාධයකට ඇද දැමූ බව පවසමින්. මේ වන විට ලොව වැඩිම උද්ධමන වේගය ඇති රටවල් අතර පකිස්තානය පසු වන්නේ 11 වන ස්ථානයේ. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස චීනයට නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කල බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu