 පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා. මෙසේ විදුලිය නොකපන ප්‍රදේශ අතරට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස ද අයත්වනවා.





