gossiplanka alexa මාර්තු 31 (හෙට) පැය 13ක් විදුලිය කැපෙන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්තු 31 (හෙට) පැය 13ක් විදුලිය කැපෙන ආකාරය

හෙට දිනයේ දී (31) පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. 

ඒ අනුව හෙට උදෑසන 3 සිට රාත්‍රී 12 දක්වා කාලය තුළ දී වරින් වර මෙම විදුලි කප්පාදුව සිදු වීමට නියමිතයි. 

ABCDEF කලාප සඳහා - අලුයම 3 සිට උදෑසන් 6 දක්වා / දහවල් 12 සිට සවස 4 දක්වා /සවස 6 සිට රාත්‍රී 12 දක්වා

GHIJKL කලාප සඳහා- රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා /උදෑසන 8 සිට දහවල්12 දක්වා /සවස 4 සිට රාත්‍රී 10 දක්වා

PQRS කලාප සඳහා- අලුයම 3 සිට උදෑසන 6 දක්වා / දහවල්12 සිට සවස 4 දක්වා/ සවස 6 සිට රාත්‍රී 12 දක්වා

TUVW කලාප සඳහා-රාත්‍රී 12 සිට උදෑසන 3 දක්වා / උදෑසන 8 සිට දහවල් 12 දක්වා/ සවස 4 සිට රාත්‍රී 10 දක්වා

MNOXYZ කලාප සඳහා-අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා / සවස 4 සිට සවස 6 දක්වා

power shortage 31st March



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu