gossiplanka alexa දීර්ඝ විදුලි කප්පාදුවත් සමඟම අන්තර්ජාල සේවා බිඳවැටීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දීර්ඝ විදුලි කප්පාදුවත් සමඟම අන්තර්ජාල සේවා බිඳවැටීමක්

විදුලිය විසන්ධි වීමත් සමඟම අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් ද සිදුව ඇති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා. 

බාධාවකින් තොරව අන්තර්ජාල සේවාවන් සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන සහ විකල්ප සැපයුම් පද්ධතීන්ගෙන් ඒවා සමන්විත වුවද දීර්ඝ විදුලි කප්පාදුව හමුවේ විකල්ප විදුලි සැපයුම් පද්ධතීන් සීමිත වී ඇති බැවින් මෙම තත්ත්වය උදා වී ඇති බව අන්තර්ජාල සැපයුම් සමාගම් පවසනවා. 

දීර්ඝ කාලයක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය සහ සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇතිවන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu