Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Service. Show all posts

ජයේ සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීකයන් ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් පසුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධරයන් කැඳවීමේ දී මෙහි විධිවිධාන අනුව කටයුතු කළ යුතුවනවා. 

අදාළ චක්‍රලේඛය පහතින්.

call all public service workers cancel circularsබන අගෝස්තු මස 02 වන දින සිට සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. 

සාමාන්‍ය ජන ජීවිතය පවාත්වාගෙන යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් පත්‍රය පහතින්

permitted-service-travel-restriction
යේ (13) රාත්‍රී 11 සිට ලබන 17වන සඳුදා උදෑසන 4 තෙක් ද ඉන්පසු දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ද දිවයිනේ සංචරණ සීමා පැනවූවා. 

මෙම සංචරණ සීමා කාල වලදී සියළු සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් සහ කඩ සාප්පු වසා දැමිය යුතුයි. එසේ වුද ඖෂධ වෙළඳසැල් විවෘතව තැබිය හැකියි. 

bus-service-provincial-cancel
ළාත් අතර පෞද්ගලික සහ ලංකා ගමනා ගමන බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත් හි‍ටුවීමට තීරණය කර තිබෙනවා. 

මීට සමාන්තරව දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කෙරෙනු ඇති. 

ready isolated srilanka essential service advice gossiplanka.com
පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

එම උපදෙස් මාලාව පහතින්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා සමගාමීව අනෙකුත් රාජ්‍ය සේවා ද බාධාවකින්තොරව පවත්වාගෙන යාමසඳහා අද (08) දින සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අංශයේ සියළුම නිලධාරීන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.


ඒ සඳහා නිකුත් කල චක්‍රලේඛය පහතින්. 

https://www.gossiplanka.com/2020/07/president-advice-to-government-service.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපතිතුමන් සියළු අපේක්ෂයින්ට නියෝගකර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ද දන්වා තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/bus-service-since-26.html
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකා ගමනා ගමන මණ්ඩලයට  හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී ඇත්තේ එළඹෙන 26 වන අඟහරුවාදා දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර  අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙසයි. ඒ අනුව ලබන අඟහරුවාදා සිට කොළඹ හා ගම්පහ හැර අනෙකුත් දිස්තිස් අතර බස් රථ සේවා ආරම්භ කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය  හා ලංකා ගමනා ගමන කොමිසම පියවර ගෙන තිබෙනවා.

gossip lanka
සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කිරීමර රජය සූදානම් වනවා. නැවත ඒ ඒ දිස්ත්‍රික්ක විවෘත වන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව වූ නිර්දේශයන් ලබන සතිය වන විට ලබා දෙන බවයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. දැනට කොරෝනාව වෛරසය නිසාබලපෑමක් සිදු නොවූ දිස්ත්‍රික්ක බොහෝ ගණනක් ඇති බැවින් එම දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් නැවත වතාවක් කර්මාන්ත ආදිය ආරම්භ කර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග සකස් කරන බවයි ඒ මහතා කියා සිටින්නේ. 

gossip lanka news
මස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේලබන 7 වෙනිදාට පෙරතමන්ට ඇති ගැටළු විසඳා දිමට කටයුතු නොකළහොත් සියළුහෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්‍ටුවලින් ඉවත් වන බවයි.

ධිකරණ කොමිෂන් සභාව විසින්  වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. 

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සිදු කල දුරකතන සංවාදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. 

රුපියල් ලක්ෂ 25 ක් වැය කර සාදා නිම කරන ලද හිරිගල්ගොඩැල්ල ග්‍රාමසේවා වසමේ නිල සෙවණ කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරීම සිදු කෙරුණා. දිවයින පුරා දියත් කරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතිය යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද නිල සෙවන කාර්යාල 05 ක් විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. 






ikays,a fj;ska ;j;a iudc i;aldrhla

ikays,a iuqy jHdmdrh úiska Èjq,msáh" fldf,dkakdj" cd we, iy wxf.dv hk m%foaY j,g ,laI 10 l úh<s wdydr yd c, fnda;,a 4000 la fnod ÿka w;r nvq fnod §u i|yd fnka;ßka fndaÜgq 6la o ,nd§ ;snq‚' tu wjia:dfõ PdhdrEm lsysmhla my;ska







,xlfõ g%e*sla tl iÔùj n,kak
.+.,a uema tflka w¨‍;a l%uhla


wo fndfyda fofkl=
Google Map fiajdj uÕska úúO ia:dk .ek f;dr;=re jf.au tla ia:dkhl isg ;j;a ia:dkhlg ÿr oek.ekSu jf.a foaj,a j,g yqrefj,d ;sfnkjd' fï .=.,a uema fiajdj uÕska fuf;la fkdÿka fiajdjla ,xldjg ,nd§ ;sfnkjd' ta iÔùj mdf¾ ud¾. ;onoh .ek f;dr;=re ,nd §uhs' ta i|yd Tfí wf;a ;sfnk cx.u ÿrl;khlska fyda wka;¾cd, myiqlula we;s ´kEu Wmdx.hlska Ndú;d lsÍug

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page