gossiplanka alexa පාර්ලිමේන්තු බස් රථ නාම පුවරු ගලවා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු බස් රථ නාම පුවරු ගලවා දමයි

ආර්ථික අර්බුදය හමුවේ කුපිත වී සිටින ජනතාව බස්  රථවලට ද පහර දෙතැයි බියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථවල නාම පුවරු ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

"පාර්ලිමේන්තු කාර්ය් මණ්ඩලය" ලෙස නාම පුවරු යොදා ගනිමින් බස් රථ 9ක් කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu