Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Workers. Show all posts

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. 

වතින කොවිඩ් වෛරස් තත්ත්වය හමුවේ රජයේ සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින්. 

https://www.gossiplanka.com/2020/07/google-workers-duty.html
වතින කොරෝනා වසංගත තත්ත්වය සලකා බලා ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීමේ සමාගම වන ගූගල් සමාගම සිය සේවකයින්ට නිවෙස්වල සිට රාජකාරී කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/jordan-workers-gas-attack.html
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකික පිරිසකට ‍රැකියා අහිමි වී ගියා. එසේ ‍රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින පිරිසට එරට පොලීසිය විසින්කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/foreign-workers-money-racket.html
විදෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසනවා. විදෙස් රටවල් 16කින් මෙම මරණ වාර්තා වී ඇතිබවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ  සභාපති කමල් රත්වත්තේ මහතා කියා සිටින්නේ.

දිවයින පුරා පිහිටි නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක කටයුතු යළි ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදය අනුව එම කර්මාන්ත ශාලා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.





yÉ wdh;kh úl=Kd oeóug fmr
úYd, fiajl lmamdÿjla

yÉ wdh;kh úl=Kd oeófï iQodkula mj;sk wjia:dfõ tys fiajlhka b;d my;a wdldrfhka fiajfhka bj;a lsÍfï kskaÈ; l%shoduhl tys by< l<uKdldÍ;ajh ksr; ù isák nj j¾;d fjkjd' yÉ wdh;kfha m%Odk úOdhl ks<Odß

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page