gossiplanka alexa රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ යෝජනාවක්

රජයේ සේවයකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02ක් හෝ 03කින් අඩු කර ගැනීමට හැකිවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා. 

විදුලිය කප්පාදුකරන අවස්ථාවේ දී කාර්යාල කටයුතු පවත්වාගැනීම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර භාවිතා කරනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් තොග සහ දෛනික ප්‍රවාහන සේවා සඳහා යොදාගනු ලබන ඩීසල් ප්‍රමාණය අඩු කිරීමෙන් එසේ ඉතිරිවන ඩීසල් ප්‍රමාණයන් ද විදුලි උත්පාදනයට යොදාගත හැකි බවයි සභාපතිවරයා පවසන්නේ. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu