gossiplanka alexa UAE රාජ්‍ය සේවකයින්ට "කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

UAE රාජ්‍ය සේවකයින්ට "කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්"

රාජ්‍ය සේවකයින්ට සතියකට දින හතර හමාරක් පමණක් වැඩ කිරීමට කාලය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෝලීය දින පහේ සතියට වඩා" කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්" හඳුන්වා දුන් පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්වනවා. 

උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා, දිනකට වැඩ කරන පැය ගණන 8ක් ලෙස සකසා තිබෙනවා. සිකුරාදා දිනයේ දී පමණක් සේවකයින් වැඩ කළ යුතු වන්නේ පැය 4.5කි. එසේම සිකුරාදා දිනයන් හිදී සේවකයින්ට නම්‍යශීලී වැඩ හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප තෝරා ගැනීමට ද අවසර දෙනු ලබනවා. 

සේවක සේවිකාවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ රැකියාව සමග එදිනෙදා කටයුතු සමතුලිතතාවයෙන් යුක්තව පවත්වාගෙන යෑම වැඩිදියුණු කිරීම යන කරුණු මෙසේ දිගු සති අන්තයක් ලබා දීමේ අරමුණ වනවා. 

මෙම ක්‍රමය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු රාජ්‍ය ආයතන නව රාජකාරී ක්‍රමවේදයට අනුගත වීමට නියමිත බවයි එරට රජය නිවේදනය කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu