gossiplanka alexa ගෑස් සිලින්ඩර ගන්නාවිට මෙම මුද්‍රාව තිබේදැයි බලන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සිලින්ඩර ගන්නාවිට මෙම මුද්‍රාව තිබේදැයි බලන්න

මෙරට පවතින ගෑස් සමාගම් දෙක වන ලිට්‍රො සහ ලාෆ්  ඔවුන් අද සිට වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිකුත්වන ගෑස් සිලින්ඩරවල මුද්‍රාව සුදු පසුබිමේ රතු වර්ණයෙන් ද ලාෆ් සමාගමෙන් නිකුත්වන ගෑස් සිලින්ඩර මුද්‍රාව කහ පසුබිමේ කොළ වර්ණයෙන් ද යුක්ත වනවා. 

නව පිරිවිතරයන්ට අනුකූලව වෙළදපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩරවල මෙම නව මුද්‍රාව එක් කරනු ලැබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu