gossiplanka alexa සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එක්වෙයි, වැ‍ටුප නොනවත්වා ගෙවන්න තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එක්වෙයි, වැ‍ටුප නොනවත්වා ගෙවන්න තීරණයක්

කිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් එකතු කර තිබෙනවා. එසේම ප්‍රියන්ත කුමාර මහතා මාසිකව ලබාගත් වැ‍ටුප ඔහුගේ පවුලේ ඥාතීන්ට නොනවත්වා ලබා දෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා සිටිනවා. 

මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට කිසිදු සමාවක් නොලැබෙන බව අගමැතිවරයා පවසනවා. 

මේ අතර පකිස්තාන ආගමික නායකයින් විසින් ලබන 10 වන සිකුරාදා දිනය මෙම ම්ලේච්ඡ ඝාතනය හෙළා දැකීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu