gossiplanka alexa රසායනික පොහොර ගෙන්වීමට අවසර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රසායනික පොහොර ගෙන්වීමට අවසර

සායනික පොහොර ගෙන්වීමට අවසර ලාඅ දීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ගෙන්වීමට අවසර හිමිවනවා. 

නමුත් ග්ලයිෆෝසේට් ආනයනය කිරීම එම ගැසට් නිවේදනයෙන් තහනම් කර තිබෙනවා. 

පසුගිය මැයි 06 වන දින රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල අතර පසුව ජූලි 6 වන දින සමහර රසායනික පොහොර පමණක් බලපත්‍ර සහිතව ආනයනය කිරීමට අවසර ලබා දුන්නා. ඒ අනුව එම ගැසැට් නිවේදන දෙකම නවතම ගැසට් නිවේදනය මඟින් අවලංගු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu