gossiplanka alexa ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු

මෙරට ඇති ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආරක්ෂාකාරීව ජනතාවට ගෑස් සැපයීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින්. ඒ අනුව ලිට්‍රො ගෑස් සමාගමට එරෙහිව නඩු 4ක් ද ලාෆ් ගෑස් සමාගමට එරෙහිව නඩුවක් ද පැවරීමට සැලසුම් කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ. 

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද ඊයේ (07) පවත්වා තිබෙනවා. 

නිෂ්පාදන ක්‍රියාවලිය, ටෙන්ඩර් පරිපාටිය  සහ ආනයන ක්‍රියාවලියේ දී නිසි ආරක්ෂක පියවර අනුගමය නොකිරීම ආදී කරුණු හේතුවෙන් ජනතාව අනතුරට ලක්වීම යන කරුණු පදනම් කර ගනිමින් මෙසේ එම ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු පවරන බවයි  පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කලේ. 


                         

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu