Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label gas. Show all posts

litro gas cylinder for laughs gasනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා. 

Gas and electricity price increaseනිවෙස්වල භාවිතා කරන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් වැඩි කරන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අමාත්‍ය අනු කමි‍ටුව වෙත යෝජනා කර තිබෙනවා. ඒ ලිට්‍රෝ ගෑස් ආයතනයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600කින් ද ලාෆ් ගෑස් සමාගමේ සිලින්ඩරයක මිල රුපියල් 70කින්ද ඉහළ දමන ලෙස යෝජනා වී තිබීම හේතුවෙන්. 

https://www.gossiplanka.com/2020/07/jordan-workers-gas-attack.html
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකික පිරිසකට ‍රැකියා අහිමි වී ගියා. එසේ ‍රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින පිරිසට එරට පොලීසිය විසින්කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

gossip about gas
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බව එම සමාගම පවසනවා. මේ වන විට රජය සහ ආරක්ෂක අංශ සාකච්ඡා කර කටයුතු සූදානක් කරමින් සිටින්නේ අවශ්‍යතාවය අනුව නිවෙස් වෙතම ගෑස් ලබා දීමේ (Home Delivery) පිළිවෙලක් සැකසීමටයි. 

ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9000 හරහා වශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් පවතින බව සඳහන්. මුලින්ම බස්නාහිර පළාතේ සියළුම පාරිභෝගිකයින් සඳහා මෙම පහසුකම් සලසා දෙනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page