gossiplanka alexa රූබල්වලින් නොගෙව්වොත් ගෑස් සැපයුම අත් හි‍ටුවනවා - රුසියාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රූබල්වලින් නොගෙව්වොත් ගෑස් සැපයුම අත් හි‍ටුවනවා - රුසියාව

රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල්වලින් ගෙවන ලෙස රුසියාව විසින් දැනුම් දී තිබෙනවා. අමෙරිකාව සහ යුරෝපය විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟම රුසියන් ජනාධිපතිවරයා විසින් ගෑස් සඳහා රූබල්වලින් ගෙවිය යුතු බව සඳහන් කර සිටියා.

නමුත් යුරෝපා රටවල් එලෙස ගෑස් සඳහා වූ මුදල් රූබල්වලින් ගෙවීමට සූදානම් නැති බවයි පවසා ඇත්තේ. රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් රූබල් වලින් නොගෙවන්නේ නම් ගෑස් සැපයුම අත් හි‍ටුවන බව පවසා තිබෙනවා. 

රුසියාවට සම්බාධක පැනවීම හේතුවෙන් යුරෝපා කලාපයේ ගෑස්, ඛනිජ තෙල්, විදුලි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර යම් හෙයකින් ගෑස් නොලැබුණහොත් ජර්ම්නියේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමක් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu