Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label payment. Show all posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනය මඟින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වුණා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇති පසු බෑමත් සමඟම ඔවුන්ට සිදුකරන ගෙවීම්වල සංශෝධනයන් සිදු විය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වුණා. 
 

සියළුම ප්‍රධාන මාර්ග දෙපස ඇති පදික වේදිකාවල වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී. 

හිඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා.

එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.


ක්‍රිකට් ලෝක කුසලාන සැණකෙලිය ගැන කාගෙත් අවධානය යොමුවෙල තියන මේ කාලයේ  ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page