gossiplanka alexa හිඟ විදුලි බිල්පත් ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිඟ විදුලි බිල්පත් ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ

හිඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා.

එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

තවද පොලීසිය පවසන්නේ ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේදී බේකරි නිෂ්පාදන රැගෙන යාම සඳහා අලෙවිකරුවන්ට අවසර ලබා දෙන බවයි.  අත්‍යාවශ්‍ය ඖෂධ, දෛනික පුවත්පත් සහ කෘෂි ආහාර ද්‍රව්‍ය ද ප‍්‍රවාහනයට අවසර ලබා දෙන බවත් පොලිසිය පවසනවා.

මේ අතර,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ රජයේ විශ්ව විද්‍යාලවල ඊ - ඉගෙනුම් ක‍්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu