Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label extend. Show all posts

Extend quarantine curfew up to September 13දැනට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

quarantine curfew extendදැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

කොරෝනා වෛරසය නිසා රට වසා දමා ඉදිරියට යාම අපහසු බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශ කරමින් සිටින බවත් රට වසා නොදමා කොරෝනා පාලනය කිරීමේ මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

travel restriction depend on people behaviorසංචරණ සීමා පනවා ඇති කාලයේ දීත් නීති පිළිනොපඳින ජනතාව සංචරණ සීමා ලිහිල් කල පසුද නිසි ලෙස හැසිරේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. 

extend travel restriction upto 21කොවිඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා කාලය ජූනි 21 දින උදෑසන 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

extend travel restriction upto june 14

ජූනි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. 

request to extend travel restrictionකොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැකි බව ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්

extent-country-close-june07
සෞඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාප්තවන කොරෝනා වසංගතය පාලනය කිරීමට එක දිගට දින 14ක් රට වසා දමන ලෙසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ දෙසතියක කාලයක් රට වසා තබා සංචරණ සීමා පනවන ලෙසය. එසේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම පියවර නිර්දේශ කර තිබුණා. 

වතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. 

ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා. 

ජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කිරීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට එනම් අප්‍රේල් 6 වනදා සිට 10 වනදා තෙක් ද රාජ්‍ය සහ පුද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. 

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීත්ය ක්‍රියාත්මක වනවා.

මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කර තිබෙන කාලය මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙය අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වෙත අදාළ වේ.

එම නිවේදනය පහතින්,

හිඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා.

එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

වතින ඇඳිරි නීතිය තත්ත්වට දිර්ඝ කරන අයුරු ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.  එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබෙනවා.

gossip breaking news

පැතිර යන කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අද දිනයට පමණක් සීමා කර තිබූ විශේෂ නිවාඩුව එළඹෙන බ්‍රහස්පතින්දා දින දක්වා දීර්ඝ කර තිබෙන බව රජය නිවේදනය කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page