gossiplanka alexa පහ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වනවාද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පහ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වනවාද?

ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා. 

ඒ අනුව අදාළ දිනයන්හිදීම එම විභාග පැවැත්වීමට නියමිත බවයි කොමසාරිසවරයා කියා සිටින්නේ.

යම් කරුණක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් 1911 ක්ෂණික ඇමතුම් ඔස්සේ සම්බන්ධවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu