Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label date. Show all posts

A/L and grade 5 scholarship exam dateහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

travel restriction relax dates cancelledසංචරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පන්දුවාර 20-20 තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු  15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. 

ධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස පැවැත්වීමට බොහඕ දුරට ඉඩ ඇති බවත් එහි ප්‍රතිපල 2021 ජූනි මස වන විට ලබා දීමටකටයුතු කරනු ඇති බ්වත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/08/ol-exam-date.html
මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/election-date.html
පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බවයි. 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ  රජයේ සේවයන්ට දැනුම් දී තිබෙන්නේ මෙම මස 15 වන දින සිට නාමයෝජනා කැඳවන දිනය දක්වා සූදානමින් සිටින ලෙස යි. 

මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එය සනාථ කරමින් තවත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසා සිටින්නේ එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.

ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටිනවා.

" මේ දක්වා කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර නැති නිසා තමන්ද ඒ පිළිබඳව ඉක්මන් වෙන්නේ නැති බව"

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page