gossiplanka alexa 2022 වසරේ විභාග පැවැත්වෙන දිනයන් ගැන තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 වසරේ විභාග පැවැත්වෙන දිනයන් ගැන තීරණයක්

2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා. 

ඒ අනුව 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි 01වැනිදා දක්වා ද 

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 06 වන දින ද 

අ‌.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වන දින ද පැවැත්වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu