gossiplanka alexa බැසිල් විපක්ෂ නායක වීමේ සැලසුමක්, අගමැති ධූරයට අළුත් නමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල් විපක්ෂ නායක වීමේ සැලසුමක්, අගමැති ධූරයට අළුත් නමක්

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් වෙනත් අගමැතිවරයෙක් පත්කර විපක්ෂ නායකවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් වීමට සූදානමක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. සමගිජන බලවේග පක්ෂයට දැනට පවතින මන්ත්‍රී ආසන 40 ඉක්මවා මන්ත්‍රී නියෝජනයක් පෙන්වා විපක්ෂය ලෙස පොදු ජන පෙරමුණ කණ්ඩායම කටයුතු කිරීමට හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

යම් හෙයකින් වෙනත් අගමැතිවරයෙකු පත් කීඊම මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස බැසිල් වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බවත් එම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණකින් බවත් විජිත හේරත් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

මේ අතර අගමැතිවරයා ලෙස අලුත් නමක් මේ දිනවල කරකැවෙමින් ඇති බව අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu