Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Plan. Show all posts

කොවිඩ් 19 වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවත් ඒ අනුව සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය රාමු ත්‍රිත්වයකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසනවා.

https://www.gossiplanka.com/2020/09/plan-to-water-supply.html
නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවතුණා. ජලනල  එළීමේදී මාර්ගවලට සිදුවන හානිය අවම කිරීමට එහිදී වැඩි අවධානය යොමුව තිබුණා.

https://www.gossiplanka.com/2020/09/plan-to-villages-move.html
නෙළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමෙන් ලෝක උරුමයක් වූ සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවන්නේ නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිදැයි ඇතැම් පාර්ශව මත පලකර තිබුණා.

හත සඳහන් කරුණු කඩිනමින් ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා. 

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැයි  ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකුගෙන් විමසා ඇතැයි වාර්තා වනවා.

රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සහ එකී ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අතර රහස් සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳ විමසා තිබෙනවා.



uyskaojhs ffu;%Sjhs iuÕs lrkak
w¨‍;au ie,iqula

t<efUk mqxÑ Pkaohg fmr ckdêm;s ffu;%Smd, isßfiak uy;d iy ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d w;r iu.sh we;s lsÍu ioyd kj l%ufõohla we;s lsÍug Y%S ,xld ksoyia mlaIfha ue;s weue;s lKavdhu ;SrKh fldg we;' ta wkqj fomd¾Yajh w;r iuÕsh we;s lsÍu ioyd

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page