gossiplanka alexa විදුලි කප්පාදු කිරීමේ සැලසුම අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි කප්පාදු කිරීමේ සැලසුම අත් හි‍ටුවයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති නිසා මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ. 

ඒ අනුව සැලසුම් කර පරිදි විදුලි කප්පාදුව සිදු කිරීම අවලංගු කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පවසා ඇත්තේ.

යම් හෙයකින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් ජනතාව අනිවාර්යයෙන් දැනුවත් කරන බවයි අතිරේක ලේකම්වරයා එහිදී පවසා ඇත්තේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu