Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/09/plan-to-villages-move.html
නෙළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමෙන් ලෝක උරුමයක් වූ සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවන්නේ නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිදැයි ඇතැම් පාර්ශව මත පලකර තිබුණා.

අදාළ පරිසර පද්ධතිවලට කිසිදු හානියක් නොවන පරිදි එම මාර්ග සකසන ලෙස එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා බලධාරින්ට නියෝග කළා.

මේ අතර තරුණ සහ කී‍්‍රඩා අමාත්‍ නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වනාන්තර සහ අලිමංකඩ ආශ්‍රිතව පවතින ගම්මාන නාගරික ප්‍රදේශවලට ගෙන ඒමේ සැලසුමක් ඇති බවයි. තට්‍ටු නිවාස සංකල්පයකට එමඟින් යොමු විය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page