gossiplanka alexa වනාන්තර සහ අලිමංකඩ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නගරයට ගෙන ඒමේ සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනාන්තර සහ අලිමංකඩ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නගරයට ගෙන ඒමේ සැලසුමක්

https://www.gossiplanka.com/2020/09/plan-to-villages-move.html
නෙළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමෙන් ලෝක උරුමයක් වූ සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවන්නේ නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිදැයි ඇතැම් පාර්ශව මත පලකර තිබුණා.

අදාළ පරිසර පද්ධතිවලට කිසිදු හානියක් නොවන පරිදි එම මාර්ග සකසන ලෙස එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා බලධාරින්ට නියෝග කළා.

මේ අතර තරුණ සහ කී‍්‍රඩා අමාත්‍ නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වනාන්තර සහ අලිමංකඩ ආශ්‍රිතව පවතින ගම්මාන නාගරික ප්‍රදේශවලට ගෙන ඒමේ සැලසුමක් ඇති බවයි. තට්‍ටු නිවාස සංකල්පයකට එමඟින් යොමු විය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu