gossiplanka alexa කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

https://www.gossiplanka.com/2020/09/weather-report.html
ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කංකසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැ.කි.මී 70-80 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ නිසා ධීවර හා නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.



තවද, දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළ තව දුරටත් පවතිනබව අපේක්ෂා කරනවා. එසේම දිස්ත්‍රික්ක කිහිපයක් වැඩි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙනවා. 


බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu