gossiplanka alexa රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරට එරෙහිව පළාත් සභා නියෝජිතයින්ගෙන් චෝදනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරට එරෙහිව පළාත් සභා නියෝජිතයින්ගෙන් චෝදනා

https://www.gossiplanka.com/2020/09/sarath-weerasekara-charges.html
ළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.

සරත් වීරසේකර මහතා පළාත් සභා සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී පෙන්වා දී ඇත්තේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එහි බර දැරිය නොහැකි බවත් ය.

කෙසේ වෙතත් එම ප්‍රකාශයට කුමන විරෝධතා එල්ල වුව ද පළාත් සභා අහෝසි කළ යුතු බව තමන් විසින් කළ ප්‍රකාශය  ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu