Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/09/kandy-earthquake.html
සුගිය 19 වන දින මහනුවර ප්‍රදේශ ගණනාවකටම බලපෑ භූ කම්පනයෙන් පසුව අද උදෑසන 7ට පමණ ද පොළොවේ යම් කපනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියා සිටිනවා.

එම කම්පනය ඇති වී තිබෙන්නේ මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ දීය.

මෙය භූ චලනයක් ද නැතහොත් වෙනත් සිදු වීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page