gossiplanka alexa කටාර්හි සිට පැමිණි ගුවන් යානයේ කොරෝනා රෝගීන්, මගීන් 398ක් ගුවන් යානයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කටාර්හි සිට පැමිණි ගුවන් යානයේ කොරෝනා රෝගීන්, මගීන් 398ක් ගුවන් යානයේ

ටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය තහවුරු වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී  කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. 
 
පසුගියදා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් ‍රැගෙන පැමිණි මෙම ගුවන් යානයේ මගීන් 398 දෙනෙකු පැමිණ ඇති බව සඳහන්.

මේ වන විට මෙරටින් වාර්තාවන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් වන අතර ඉන් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu