![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊ යේ (23) දිනයේ දී කටාර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟම මැද පෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබුණා.
ක ටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ක ටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය තහවුරු වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාග…
ප සුගිය 17 වන දින ඉන්දියාවේ මුම්බායි නිවරසිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පුද්ගලයින් 69 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත ගෙනැවිත් තිබුණා. එම පුද්ගලයින්ගෙන් 54 දෙනෙකු කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවයට යොමු …