Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label patient. Show all posts

oxygen patient increaseක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය 120%කින්  ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටින්නේ. 

million patient risk in sri lankaසාමාන්‍ය ගණනය කිරීම අනුව දින පහක්, හයක් ඇතුළත එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙනවානම් දින පහකට වතාවක් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙගුණවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා. 

ව කොරෝනා වෛරසය ආසාදිතයැයි හඳුනාගත් 43 හැවිරිදි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වනවා. මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී ද ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවයි අනාවරණය වී ඇත්තේ. 
 

ක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශගත වීම සඳහා වීසා ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. 

යේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 457ක් වනවා. ඉන් 220 දෙනෙකුම හමු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

මෙරටින් ඊයේ (26) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් ප්‍රමාණය 541ක් වන අතර ඉන් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

යේ රාත්‍රියේ දී තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතවූවන් 92ක් වාර්තා වී තිබෙනවා. ඔවුන්සියල්ල පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින් බවයි සඳහන් වන්නේ. 

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්වා.

කොරෝනා ආසාදිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් අද (07) උදෑසන පැනගොස් ඇති බවට වාර්තා වනවා. 

දැන් ලැබී ඇති නව පීසීආර් වාර්තා අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතු තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මාජය තුළ මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව කොරෝනා වෛරසය ආසාදිතයැයි සොයා ගත් පළමු රෝගියා ඊයේ (04) හඳුනාගත් කාන්තාව බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශකර සිටිනවා.

ටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය තහවුරු වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී  කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. 
 

https://www.gossiplanka.com/2020/07/lankapura-corona-patient-places.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝනා ආසාදිත නිලධාරියා සමීපව ඇසුරුකල පුද්ගලයින් සොයා මේ වන විට විමර්ශන කටයුතු සිදු වනවා.

එම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදිත යැයි අනාවරණය වීමත් සමඟම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

රෝ
හලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා. 

අදාළ රෝගියා තමන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්‍ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා ස්ටින අයුරු පෙන්වීමට සලස්වා තිබෙනවා.

I
DH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා එසේ රෝහලෙන් පැන යන අවස්ථාවේ දී ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන්ලබා දුන් තොරතුරු අසත්‍ය බව හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

ත්ද්‍රව්‍යවලට ඉතා දැඩි ලෙස ඇබ්බැහි වූ, IDH මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) උදෑසන රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු අපරාධ සඳහා ද අවශ්‍යකරන සැකකරුවෙක්.  

මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

https://www.gossiplanka.com/2020/07/colombo-13-corona-patient.html
කොළම 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු සොයා ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ දින 14ක් නිරෝධායනය වී ඇති පුද්ගලයෙක්. දින 14 නිරෝධායනයෙන් පසු නැවත දින 14ක් ඔහුගේ නිවසේදී නිරෝධායනයට යොමු වී ඇති අවස්ථාවේ දී ඔහු කොරෝනා රෝගියෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් මෙතෙක් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ දී එම රෝගය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බවට වාර්තා වනවා.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

corona gossip report
පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. ඒ 18ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී තිබෙනවා.

 අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින්නිකුත් කරන ලද වාර්තා සටහන පහත දැක්වෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page