gossiplanka alexa ඊයේ දිනයේදී කොරෝනා වෛරස ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේදී කොරෝනා වෛරස ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

යේ රාත්‍රියේ දී තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතවූවන් 92ක් වාර්තා වී තිබෙනවා. ඔවුන්සියල්ල පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින් බවයි සඳහන් වන්නේ. 

ඊයේ දිනයේදී හඳුනාගත් මුළු වෛරස ආසාදිතයින් 368 දෙනාගෙන් 232 දෙදෙනෙකුම පාර්ලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් වනවා.

එයින්  කඩවත 10ක්,  දෙමටගොඩ 08ක්, ගුණසිංහපුර 77ක්, බම්බලපිටිය 08ක්, කොටහේන 20ක්, හෝකන්දර 05ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, කොලොන්නාව 10ක්,  කොළඹ කොටුව 12ක්, මාලිගාවත්ත 06ක්, හලාවත 08ක්, කොල්ලුපිටිය 04ක්,  මුල්ලේරියාව 05ක්, ඔරුගොඩවත්ත 05, වත්තල 09ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, බංගදෙනිය 02ක්, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06ලෙස වාර්තා වනවා.

එසේම කොළඹින් හමුවුණු 29 අතරින් බොරැල්ල 03, මෝදර 06ක්, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, කොළඹ කොටුව 01, කොටහේන 02, , කොටහේන 02නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, ග්‍රෑන්ඩ්පාස් 02, , කොටහේන 02 සහ බ්ලුමැන්ඩල් 02ක් ලෙස වාර්තා වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, හොරම්පෙල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, කඩුවෙල, පුගොඩ ,  නිට්ටඹුව, යක්කල, උඩුගම්පොළ, දොම්පේ  පැල්වෙල සහ සීදුව යන ප්‍රදේශවලින් ආසාදිතයින් 28ක් ද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල,  අගලවත්ත,, පාලින්ද නුවර යන ප්‍රදේශවලින් ආසාදිතයින් 08ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, දුම්ම්ලසුරිය, දඹදෙණිය සහ ගිරිඋල්ල යන ප්‍රදේශවලින් ආසාද්තයින් 08ක් ද මාතරින් ආසාදිතයින් 02ක් ද සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu