gossiplanka alexa බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් 246 දෙනෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් 246 දෙනෙකුට කොරෝනා

දැන් ලැබී ඇති නව පීසීආර් වාර්තා අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතු තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මේ වන විට කොරෝනා ආසාදනය බවට තහවුරු වූ සංඛ්‍යාව 569 ක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu