gossiplanka alexa නාවික සෙබළුන් 50 දෙනෙකු නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික සෙබළුන් 50 දෙනෙකු නිරෝධායනයට

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් ගත් දුම්රිය මැදිරියක නාවික සෙබළුන් 50 පමණ පිරිසක් ගමන් ගැනීම හේතුවෙන් එන නාවික හමුදා පිරිස ද නිරෝධානයනයට යොමු කර තිබෙනවා. 

එම නාවික සෙබළු පිරිස යාපනය ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා මෙසේ දුම්රියෙන් ගමන් කර තිබෙනවා. ඔවුන් සියළු දෙනා දඹකොළප‍ටුන නාවික හමුදා කඳවුරෙහිම නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් සෙසු පිරිස හඳුනාගැනීමට මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu