Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Navy. Show all posts

න්දියාවේ කොරෝනා වසංගතය ඉතා දරුණු අන්දමින් පැතිර යාම හේතුවෙන් එම අවදානමෙන් බේරීම සඳහා මන්නාරමට ඇතුළු වීමට උත්සාහ දැරූ ඉන්දිය ජාතිකයින් 40 දෙනෙකු නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 4ක් යොදා ගනිමින් ඔවුන් මෙසේ ලංකාවට ඇතුල්වීමට උත්සාහා දරා ඇති බවයි වාර්තා වන්නේ. 

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් ගත් දුම්රිය මැදිරියක නාවික සෙබළුන් 50 පමණ පිරිසක් ගමන් ගැනීම හේතුවෙන් එන නාවික හමුදා පිරිස ද නිරෝධානයනයට යොමු කර තිබෙනවා. 

ත්‍රිකුණාමලය සාම්පූර්හි පිහිටි විදුර නාවික හමුදා කඳවුර හුදකලා කර තිබෙනවා. එම නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික සෙබළුන් පරීක්ෂා කිරීමට වෛද්‍යවරු ‍රැගෙන ගමන් ගත් ගිලන් රථයේ රියදුරු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීම මෙයට හේතුවයි.

කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදුකරමින් සිටිනවා.

එහිදී අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබනවා.

සුගිය 11 වනදා විජයග්‍රාහී සැමරුමේ පෙළපාලියේ පෙරහුරු සඳහා සහභාගී වී සිටි කොරෝනා අසාධනය වූ බවට තහවුරු වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනාගේ දෙවන PCR පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම සෙබළුන් දෙදෙනා ඉකුත් අප්‍රේල් මාසයේ නිවාඩු ලබා ගොස් නැවත කඳවුරු වෙත කැඳවීමෙන් අනතුරුව පැමිණ ඇති බවත් මරදාන ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් වූ අය බවයි.

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත රණවිරු සමරුමට අදාලව අද දිනයේදී ආචාර පෙළපාලියේ පුහුණුවීම් සඳහා සහභාගී වීමට නියමිතව සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙන්ක්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

ඔවුන්ගේ සිදු කළ PCR පරීක්ෂණ වලින්ද මේ බව තහවුරු ඇති බවයි වාර්තා වන්නේ.

ත්නපුර දිස්ත්‍රික්කයේ කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුළු ප්‍රධාන ගංගා වල ජල මට්ටම් මේ වන විට සිඝ්‍රලෙස ඉහළ යාමේ හේතුවෙන් පහත් බිම් රැසක් අද 916) උදෑසන වන විට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම අද අළුයම වන විට අඩි 17කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාධිත නාවික හමුදා යුවලකගේ කුඩා දරුවෙකුටත් කොරෝනා වෛරසය ආසාධනය තිබෙනවා.

මෙලෙස වෛරසට වැළඳී ඇත්තේ මාස 13 වයසැති බිළිඳෙක් බවයි වාර්තා වනවා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්, ගැමුණු, ලංකා සහ තක්සිලා යන කඳවුරු අතරින් වැඩිම කොරෝනා රෝගීන් ගණනක් හමු වී ඇති කඳවුර ලෙස මහසෙන් කඳවුරෙන් බව මේ වන විට වාර්තා වනවා.

නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ මහසෙන් කඳවුර අවධානමක් කලාපයක් ලෙසයි නම් කර ඇති බවයි නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (03) දිනය වන 718ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනය තුලදී නව ආසාධිත රෝගීන් 13ක් හඳුනා ගත් බවයි වාර්තා වන්නේ.

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලෙක් ඊයේ (25) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි සිදුකළ පරීක්ෂණයේ දී වාර්තා වන්නේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30ක් ඇහැට අද (24) කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මේ වන විට කඳවුරේ සෙබළුන් 60කට වෛරසය ආසාධනය වී ඇති බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරිසක් අද (24) දිනයේ දී PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ තවත් සෙබළුන් 29කට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව වාර්තා වනවා.

ද දිනයේ 322 වන රෝගියා ලෙස පොළොන්නරුවෙන් වාර්තා වූ රෝගියා වැලිසර නාවික හමුදා කඳුවරේ සේවය කරන සෙබලෙක් බව මේ වන විට වාර්තා වනවා.

අදාළ සෙබලා අප්‍රේල් මස 17 වනදා නිවාඩු ලබා පොළොන්නරුව, පුලතිසි නම් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්වය මත අප්‍රේල් 20 පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කළ ෆ්‍රයිඩා නම් බැල්ල සිය සේවයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඇය 2017 වසරේ මෙක්සිකෝ භූ කම්පනයේදී මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට සහ මෘත ශරීර සොයාගැනීමට ඉමහත් දායකත්වයක් ලබාදෙමින් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වුණා.




bka§h ëjrhkag fjä ;enqfõ hehs
,xldfõ kdúlhkag fpdaokd

Y%S ,xldjg wh;a uqyqÿ iSudfõ§ bka§h ëjrfhl= fjäje§ urKhg m;aùu yd ;j;a bka§h ëjrfhl= fjä je§ ;=jd, ,eîfï isÿùu ms<sn|j bka§h uOHu rch oeä wjOdkh fhduqlr we;ehs bka§h uOHu rcfha by< ks,Odßfhl=





Y%S ,xld kdúl yuqodjg bkaÈhdfjka wê ;dlaIK fk!ldjla
È.ska óg¾ 105la iy m<,ska óg¾ 13'6 la - ^PdhdrEm&

Y%S ,xld kdúl yuqodj fjkqfjka bkaÈhdfõ§ ksIamdokh l< .enqre uqyq¥ marfoaY ksÍlaIKh lsÍfï wê ;dlaI‚l fk!ldj Èh u;g Èh;a lsÍfï W;aijh fmf¾od bkaÈhdfõ f.daj keõ ;gdldx.kfha§ meje;aúK' È.ska óg¾ 105la iy m<,ska óg¾ 13'6 la jQ fuu w;s kùk fk!ldfõ iuia; weia;fïka;= .; ksIamdok msßjeh weußldkq fvd,¾

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page