gossiplanka alexa නාවික හමුදාවේ සෙබළුන් 315කට කොරෝනා ආසාධනය වෙයි - ඒ අතුරින් 204ක්ම වැලිසර නාවික හමුදා සෙබළුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික හමුදාවේ සෙබළුන් 315කට කොරෝනා ආසාධනය වෙයි - ඒ අතුරින් 204ක්ම වැලිසර නාවික හමුදා සෙබළුන්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (03) දිනය වන 718ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනය තුලදී නව ආසාධිත රෝගීන් 13ක් හඳුනා ගත් බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාවේ සෙබළුන් 315 දෙනෙක්ට මේවන විට කොරෝනා ආසාධනය වී ඇති අතර ඉන් 204 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් ලෙසයි සඳහන් වන්නේ.

මේ වන විට රෝගීන් 527ක් රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මෙතෙක් කොරෝනා රෝගය වැළඳුනු බව තහවුරු නොවූ සැක සහිත රෝගීන් 176ක් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

ඊයේ දිනය වන විට රෝගීන් 184ක් වෛරසය ආසාධනය වී සම්පුර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu