gossiplanka alexa අගමැතිගේ හමුව අරලියගහ මන්දිරයේදී ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිගේ හමුව අරලියගහ මන්දිරයේදී ඇරඹේ

ටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාව මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

කොරෝනා වෛරසය හමුවේ රජය ගනු ලැබූ සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙහි මුලික අරමුණ වනවා.

අදාළ සාකච්ඡාවේ දී බුද්ධි අංශ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුව සඳහා එක්සත් ජනතා සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන් එක්ව ඇති අතර දෙමළ සන්ධානයද සාකච්ඡාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම හමුව සඳහා සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu