gossiplanka alexa තවත් කොරෝනා ආසාධිතයෙක් මොනරාගලින් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් කොරෝනා ආසාධිතයෙක් මොනරාගලින් හමුවෙයි

මිට සති දෙකකට පෙර කොරෝනා ආසාධිතයෙක් බව හඳුනා ගැනුණු උඩවලවපාර, 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් අයෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසන්නේ මීට පෙර මෙම සෙබලාගේ බිරිඳ, දරුවා සහ බිරිඳගේ සොහොයුරියට වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය වූ බවයි.

මේ වන විට මිට පෙර එම පවුලේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් පුද්ගලයින් වව්නියාව පප්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) දිනයේ හඳුනාගත් ආසාධිතයා 59 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම පවුලේ ළඟම ඥාතියෙක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu