gossiplanka alexa හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරට යාමට අවසරය හිමිවන අය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරට යාමට අවසරය හිමිවන අය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

හජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීමට රජය විසින් හඳුන්වා දුන් ජාතික හදුනුපත් අංකය අනුව නිවසින් බැහැරව යාම සම්බන්ධයෙන් අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව එම නීතිය ඇඳිරි නීතිය ලිහිල් වූ අවස්ථාවේදී අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කිසියම් ගම්මානයක් හෝ ප්‍රදේශයක් අවධානම් කලාප ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවල ඇතුළු වීම සහ ඉන් පිටවීම තවදුරටත් තහනම් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu