Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label curfew. Show all posts

දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා උදෑසන 4 සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. 

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

Extend quarantine curfew up to September 13දැනට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

quarantine curfew extendදැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

කොරෝනා වෛරසය නිසා රට වසා දමා ඉදිරියට යාම අපහසු බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශ කරමින් සිටින බවත් රට වසා නොදමා කොරෝනා පාලනය කිරීමේ මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී කිසිදු විටක පොලිස් ස්ථාන මඟින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතියත් සමඟම ජනතාව පොලිස් ස්ථාන වලින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට බොහෝ සෙයින් පැමිණෙන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ඔහු මෙලෙස අදහස් දැක්වූවා. 

vaccine program during curfew periodනිරෝධායන ඇඳිරි නීති කාලය තුළ මෙරට එන්නත්කරණය වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (22) පැවැත්වුණා. 

එහිදී දැක්වූ අදහස් පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්. 

යේ (20) රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. එසේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. 

ඒ අනුව පහත කාර්යයන් සහ සංවිධාන ක්‍රියාත්මක කල හැකි වනවා. 

හෙට (16)  සිට නැවත දැනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිවරයා නිවේදනය කර සිටිනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. 

association medical specialist media release ''කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. . සංචරණ සීමා ප්‍රතිඵල දායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. ''

imposing curfew instead travel restrictionකොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. 

කොවිඩ් 10 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීම හේතුවෙන් අද උදෑසන 6.00 සිට ත්‍රිකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 
 

හෙට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.

හෝමාගම,මොර‍ටුව සහ පානදුර යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඳිරි නීතිය පනවා ඇති කොළඹ නගරයේ ජනතාව වෙනත් ප්‍රදේශවෙත යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා පොලීස් සහ යුධ හමුදා කණ්ඩායම් යොදා ගනු ලබනවා.

බො‍රැල්ල, පිටකො‍ටුව,කො‍ටුව සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 

ඳිරි නීතිය පවතිනපොලිස් වසම් තුළ පවතින ගැටළු සම්බන්ධව එම පොලිස් වසම්වලට අදාළ පොලිස් කොට්ඨාශ මට්ටමින් එක් රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු පත් කර තිබෙනවා. එම නිලධාරීන්ගේ තොරතුරු පහතින්. 

කෙසෙල්වත්ත, මාළිගාවත්ත, ඩෑම් වීදිය ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page