gossiplanka alexa දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස්

දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා උදෑසන 4 සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. 

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව කටයුතු කල යුතු ආකාරය පිළිබඳ සඳහන් නව මාර්ගෝපදේශයන් හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu