ජනතා විරෝධතා හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් නිසා රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කල බව පොලීසිය පවසනවා. පසුගිය 19 වන දින රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට මෙසේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණා.
![]() |