gossiplanka alexa මහනායක හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනායක හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා ස්ථාවරත්වයකට ගෙන ඒමට මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයා ඇතුළු ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජනය කරන සියළුම පක්ෂ නායකයින් වෙත ලිපියක යොමු කරමින් මහනාහිමිවරුන් මේ බව දන්වා සිටිනවා. 

අදාළ ලිපිය මඟින් මහ නාහිමිවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ ජනතා ගැටළු පිළිබඳව අසංවේදීව, රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කර ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහාසංඝරත්නය එක් වී සංඝ සම්මුතියක් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවයි. 



 

 









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu