gossiplanka alexa ඉන්දියාවේ දිල්ලියට නැවතත් ඇඳිරි නීතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ දිල්ලියට නැවතත් ඇඳිරි නීතිය

කොවිඩ් වසංගතය නැවතත් සීඝ්‍රයෙන් පැතිර යන නිසා ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයට අද (27) රාත්‍රී සිට ඇඳිරි නීතිය පැනවීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව දිනපතා රාට්ර්හී 11 සිට උදෑසන 5 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පනවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එසේම සුරාසැල් විවෘතව තැබිය හැක්කේ දිනපතා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණක් වන අතර සිනමා ශාලා වසා දැමිය යුතු වනවා. පොදු ප්‍රවාහන සේවා 50%ක උපරිමයකින් පවත්වාගෙන යා හැකිවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu