gossiplanka alexa 30 වෙනිදායින් පසු ඇඳිරි නීතිය දීර්ඝ කරනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

30 වෙනිදායින් පසු ඇඳිරි නීතිය දීර්ඝ කරනවා ද ?

කොරෝනා වෛරසය නිසා රට වසා දමා ඉදිරියට යාම අපහසු බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශ කරමින් සිටින බවත් රට වසා නොදමා කොරෝනා පාලනය කිරීමේ මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ දැනට පවතින ඇඳිරි නීතිය ලබන 30වෙනිදායින් පසුව දීර්ඝ කිරීමට සිදු නොවන බව තම පුද්ගලික අදහසය බවයි. 

රට වසා දැමීමට තීරණය කලේ නොයෙක් පාර්ශ්ව වල බලවත් ඉල්ලිම නිසා බව ඇමතිවරයා පවසනවා. 

කෙසේ වෙතත් පවතින ඇඳිරි නීති තත්ත්වය තව දුරටත් දීර්ඝ කරනවා ද නැද්ද යන්න හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ හෙට (27) දිනයේ දී ‍‍රැස්වෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී සිදුවන සමාලෝචන අනුවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu