gossiplanka alexa එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට නිකුත්වන හැඳුනුම්පත ලබාගන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට නිකුත්වන හැඳුනුම්පත ලබාගන්න

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට කාඩ් පතක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම නිකුත් කිරීම් සිදු කරන්නේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මඟින්. 

දැනට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන්නේ විදේස්ගතවන පුද්ගලයින්ටය. 

අදාළ හැඳුනුම්පත සඳහා https://covid-19.health.gov.lk/certificate/ මඟින් අයදුම් කල හැකියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu