gossiplanka alexa වයස 16 ඉක්මවූ සැමට ෆයිසර් එන්නත ලබා දීමට පූර්ණ අනුමැතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයස 16 ඉක්මවූ සැමට ෆයිසර් එන්නත ලබා දීමට පූර්ණ අනුමැතිය

යිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පූර්ණ අනුමැතිය පිරිනමා ඇති අතර මෙම සහතිකය ලද පළමු එන්නත බවට එය පත් වී තිබෙනවා. 

ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවූ සියළුම පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් වයස අවුරුදු 16ට වැඩි සියළුම පුද්ගලයින්ට හදිසි භාවිතය සඳහා ෆයිසර් එන්නත ලබා දීම පසුගිය දෙසැම්බර් මාසයේ දී අනුමැතිය හිමිවුණා. 

නමුත් අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට මෙම එන්නත ලබා දීම සඳහා පූර්ණ අනුමැතිය තවමත් හිමි වී නැහැ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu