Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label dose. Show all posts

කොරෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය වී තිබුණා. 

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට කාඩ් පතක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම නිකුත් කිරීම් සිදු කරන්නේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මඟින්. 

phizer as third doseසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා ‍රැස්වීමක දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සඳහා මෙරට ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page